Saturday, August 6, 2011

බ්ලොග් සටහන් බලල මම කල්පනා ‍කළා ‍මම මොනවද දෙන්නෙ කියල කියවන අයට හොද දෙයක්.කියල.ජෝතිෂ්‍ය,අභි ධර්මය,පරිගණක තාක්ෂණය,මනෝවිද්‍යාව,බුද්ධධර්මය,භාවනාව,පැරණි ගීත,  වගේ විෂයන් ගනනාවක් ගැන මම ටික ටික දන්නව.පස්සෙ බලල මොනව හරි ලියන්නම්.ඔයාල මෙනවහරි ලියල යන්න ආවොත්.මට ඒක උපකාරයක් වෙයි.

1 comment:

  1. සිංහල බ්ලොග් සයිට් හරි වටිනව.මහන්සියෙන්,ගුරු මුෂ්ඨි නැතිව කරපු වටිනා ඒව හැමදාම අගය තරනව.

    ReplyDelete